Journals and Newsletters

allianceww
 
Alliance News is the quarterly newsletter published by the National Christian Evangelical Alliance of Sri Lanka. It reports on the latest news and events from its head office in Colombo and the regions, covering its programmes on Religious liberty, Relief and Development and Missions and Evangelism.

To view the publications visit our page on

 

Pezhaipura

Pezhaipura is a quarterly Tamil magazine published by the Missions and Evangelism Commission of the National Christian Evangelical Alliance of Sri Lanka (NCEASL). For over 6 years, the Missions and Evangelism through the Pezhaipura has provided the Christian Tamil community with news and reports ranging from reviews of the latest Christian publications, study series from theological syllabus (i.e. Standing Strong Through the Storm (SSTS) ), highlights of the activities and projects handled by Alliance Development Trust – the relief and development arm of NCEASL etc. Pezhaipura also publishes articles which are uplifting and motivating for Christians in the Missions field.

Articles relevant to Christians are welcome and should be sent to [email protected]. For a regular copy of Pezhaipura please send a request via email to [email protected]

book1

 

book1

Namaskara

Namaskara is a quarterly Sinhala magazine published by the Missions and Evangelism Commission of the National Christian Evangelical Alliance of Sri Lanka (NCEASL). For over 6 years Namaskara has strengthened and motivated Christians in the Missions field with non-denominational Christian articles including Bible study guides and highlights of the activities and projects handled by the relief and development arm of NCEASL and other departments of the NCEASL.

To contribute an article to Namaskara and/or receive a regular copy of Namaskara please send a request via email to [email protected]

book-banner 

In response to the void of Christian literature in the local languages, Missions and Evangelism translates Christian literature and theological text books into Sinhala and Tamil. Its publications also include the translation of the Bible Encyclopaedia into Sinhala. Missions and Evangelism also translates works by local and international Christian writers.

If interested in purchasing a copy of any of the publications, email [email protected] or contact the Waves of Hope bookstore in Dehiwala.

Untitled-2

Title:

ලොව වෙනස් කරන නිවස

Abstract:

මේ පොත තුළින් කතෘවරයා ලෝක දෘෂ්ඨියකින් යුතුව බොහෝ දෙනෙකු බොහෝ රැඩිකල්යැයි සිතන නව දර්ශනයකින් යුතු සභාව පිළිබඳ දර්ශනයක් හඳුන්වා දෙයි. නමුත් සැබවින්ම එය අළුත් දෙයක් නොව වසර ගණනාවක් පැරණි බයිබලීය එළිදරව්ව වෙත නැවත හැරී යාමකි. කිතු දහම යනු සභා ගෘහ වල පවත්වනු ලබන රැස්වීම් මාලාවක් නොව ගෘහ සභා වල අනාගතවාක්‍යමය ආකාරයකින් ජීවත් වීමකි.

Author:

වුල්ෆ්ගෑන්ග් සිම්සන්

Translation:

මහේෂ් ද මෙල්

Year:

2014

Title:

වීරයන්ට කාලයක්

Abstract:

දෙවියන්වහන්සේගේ බලය කරනකොටගෙන සාමාන්‍ය පුරුෂයන්ටත් ස්ත්‍රීන්ටත් ඉතිහාසයේ ගමන් මග වෙනස් කළ හැක. මෙම සත්‍යය අපට පැහැදිලිව අවබෝධ කර දීම සඳහා දෙවියන්වහන්සේ පාවිච්චි කරන “අමුද්‍රව්‍ය” හෙවත් දෙවියන්වහන්සේ පාවිච්චි කිරීම උදෙසා තෝරාගත් මිනිසුන් උන්වහන්සේගේ ජනතාවට මග පෙන්වීමටත් උන්වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීමටත් තෝරාගත් මිනිසුන්ගේ ජීවිත මෙහි අඩංගු වේ.

Author:

සහෝදර ඇන්ඩෲ

Translation:

සී. කේ. රූබසිංහ

Year:

2014

Br-Andrew

Front-copy-reduced
Title:

පරම කැපවීම

Abstract:

මෙම පොත දෛනික මෙනෙහි කිරීම සඳහා සූදානම් කර ඇත. මෙය පූරාතනයේ සිට නූතන යුගය දක්වා තම ජීවිතයේ සියල්ල යේසුස් වහන්සේ වෙනුවෙන් දැඩි භක්තියකින් පුද දුන් ඇදහිලිවන්තයන්ගේ සත්‍ය කථා එකතුවකි.

Author:

The Voice of the Martyrs

Translation:

Mahesh Perera

Year:

2013

Title:

உயர்வான தியானங்கள்

Abstract:

கிரிஸ்துவுக்காக அனைத்தையும் தியாகம் செய்த புராதன மற்றும் நவீனகால விசுவாசிகளின் சம்பவங்கள் அடங்கிய நாளாந்த தியானங்கள்.

Author:

The Voice of the Martyrs

Translation:

Varshi Ernest

Year:

2013

Extreme-Devotion-Tamil-copy-small

Book-image-1
Title:

ක්‍රිස්තු ශාසනයේ ඉතිහාසය – 1 වන කොටස

Abstract:

මෙම පොත ක්‍රිස්තු ශාසනයේ මුල් කාලය සම්බන්ධයෙන් රචිත සංෂිප්ත ඉතිහාසයකි. ක්‍රිස්තු ධර්මය පදනම් වන්නේ ක්‍රිස්තුස් නම් ඓතිහාසික පුද්ගලයෙකු මතය. එතැන් පටන් ක්‍රිස්තු ශාසනය පැවතියේ ලෝකයේ ප්‍රශ්න සමඟ පොරබඳිමින් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් පිළිපැදීමට උත්සාහ කළ ජනකොටසක් මතය.

Author:

ජී. පී. වී. සෝමරත්න

Year:

2012
Published in collaboration with the Colombo Theological Seminary.

Title:

ක්‍රිස්තු ශාසනයේ ඉතිහාසය – 2 වන කොටස

Abstract:

මෙම පොත ක්‍රිස්තු ශාසනයේ මුල් කාලය සම්බන්ධයෙන් රචිත සංෂිප්ත ඉතිහාසයකි. ක්‍රිස්තු ධර්මය පදනම් වන්නේ ක්‍රිස්තුස් නම් ඓතිහාසික පුද්ගලයෙකු මතය. එතැන් පටන් ක්‍රිස්තු ශාසනය පැවතියේ ලෝකයේ ප්‍රශ්න සමඟ පොරබඳිමින් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් පිළිපැදීමට උත්සාහ කළ ජනකොටසක් මතය.

Author:

ජී. පී. වී. සෝමරත්න

Year:

2012
Published in collaboration with the Colombo Theological Seminary

Book-image-2

Book-image-3
Title:

නූතන ඉශ්‍රායෙල් ඉතිහාසය

Abstract:

ඉශ්‍රායෙල් රාජ්‍යයේ ඉතිහාසගත සිදුවීම් පිළිබඳ මනා විග්‍රහයක් මෙම ග්‍රන්ථය තුළින් ගෙනහැර දක්වයි. එනම් විවිධ අධිරාජ්‍යය පාලනයන්ට යටත් වු ඉශ්‍රායෙල් ජාතිය මුහුණ දුන් අභියෝග සහ අත්දැකීම් මෙන්ම ඉශ්‍රායෙල් ජාතියේ විසිරීම පිළිබඳවත් ඔවුන් නිදහස ලැබීමෙන් පසු ඉශ්‍රායෙලය නැවත ජාතියක් වශයෙන් ගොඩනැගුණු ආකාරය පිළිබඳවත් වැදගත් කරුණු රාශියක් අනාවරණය කර ඇත.

Author:

ආර්. ඩී. ජේ. ධර්මසිරි

Year:

2012
Published in collaboration with the Lanka Bible College.

Title:

සේවයට මඟ

Abstract:

අන් කිසි දිනෙකට වඩා අද ක්‍රිස්තියානි සේවයේ නිරත වුවන් මහත් අරගලයකට සිරවී ඇත. මෙයින් බොහෝ දෙනෙකු විඩාවට හා අධෛර්යවීම් වලට මුහුණ දෙති. තවත් සමහරෙක් ඵලදායී සේවයක වුවමනාවන් ඉදිරියෙහි විවිධ අභියෝග මැද පසුවෙති. යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන්ව සේවයට පුහුණු කරනු සඳහාත්, සේවයේ යෙදීම පිළිබඳව උගන්වනු පිණිසත් වෙනස් ක්‍රමයක් යොදා ගත් සේක. මෙම ක්‍රමවේදය සියළු ක්‍රිස්තියානි නායකයන්ට තම සේවය දියුණු කිරීමට ඉතා වටිනා හා කාලෝචිත අත්වැලක් වනු ඇත.

Author:

අජිත් ප්‍රනාන්දු

Translation:

නෙවිල් ලියනගේ සහ ක්‍රිස්ටි වන්නියප්පා

Year:

2012
Published in collaboration with the Colombo Theological Seminary.

Book-image-4

Book-image-5
Title:

දේවගැතිවරයාගේ බිරිඳ

Abstract:

යකඩ තිරය පිටුපස කෙරෙන ක්‍රිස්තියානි වන්දනා මාන ඉවසනු ලබන බව 1949දී සෝවියට් ප්‍රචාරකයන් අවධාරණයෙන් ප්‍රකාශ කර සිටි කල්හි, කොමියුනිස්ට්වාදීහු රුමේනියාවේදී දේවගැති රිචඩ් වුම්බ්‍රාන්ඩ් රහසිගත ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබීය. දේවගැතිවරයගේ බිරිඳ වු කලි සබීනා වුම්බ්‍රාන්ඩ් සිය සැමියා නිදහස් කරවාගැනීමට දැරූ ප්‍රයත්නයන්ද පසුව සිදුවු ඇගේ සිරගතවීම හා අන් සියල්ලටම වඩා, ලොව වටා සීමා තහංචි පණවනු ලැබ තිබු ප්‍රදේශයන් තුළ ක්‍රිස්තියානි යටිබිම්ගත සභාවක් ගොඩනැඟීමට ඇය දරන ලද අනවරත ප්‍රයත්නයන් ද පිළිබඳ ඇගේම කතන්දරයයි. සත්‍යය වන්නේ, අද දක්වාම කොමියුනිස්ට්වාදීන්ට නිර්ව්‍යාජ ක්‍රිස්තියානි ආගම ඉවසා දරාසිටිය නොහැකිබවත්, ඔවුන් තවමත් යටිබිම්ගත ක්‍රිස්තියානින් ඝාතනය කරමින් හෝ එසේ නැත්නම් සිරගත කරමින් සිටින බවත්ය. දේවගැතිවරයාගේ බිරිඳ ගෙන එන හදිසි පණිවුඩය වන්නේ එයයි.

Author:

සබීනා වූම්බ්‍රාන්ඩ්

Translation:

NCEASL

Year:

2012

Title:

විජයග්‍රාහී සභාව

Abstract:

කිතුණු පැවැත්ම පිළිබඳ රහසිගත සභාවේ උපාය මාර්ග, එකිනෙකාට ප්‍රේම කිරීම, අර්බුදකාරි අවස්ථා හා වෙනත් කථා පිළිබඳ සැබෑ නිදසුන් දේවගැති රිචඩ් වුම්බ්‍රෑන්ඩ් විසින් මෙම පොතෙහි ඉදිරිපත් කරයි.

Author:

රිචඩ් වූම්බ්‍රැන්ඩ්, ජෝන්පයිපර්සහමිල්ටන්මාටින්

Translation:

NCEASL

Year:

2012

Book-image-6

Book-image-8
Title:

ஒரு வெற்றியுள்ள திருச்சபை

Abstract:

வண ரிச்சட் உம்பிராண்ட் அவர்கள் இரகசிய திருச்சபையின் நிலைவரங்களின் உண்மையான எடுத்துக்காட்டுக்களையும், மற்றவர்கள் மீதுள்ள அன்பையும், நெருக்கடியான காலக்கட்டங்களையும், எஞ்சியிருக்கும் கிறிஸ்தவர்களின் ஏனையக் கதைகளையும் விபரித்துள்ளார்.

Author:

ரிச்சட் உம்பிராண்ட், ஜோன் பைப்பர் & மில்டன் மார்டின்

Translation:

வஷ்னீ ஏர்நெஸ்ட்

Year:

2012

Title:

போதகரின் மனைவி

Abstract:

1949 இல், சோவியத் பிரசாரப்படி சுதந்திர கிறிஸ்தவ வழிபாடு இரும்பு திரைகளுக்குப் பின்னால் சகித்துக்கொள்ளப்பட்டது என உறுதியாக கூறப்பட்டபோது, கம்யூனிசவாதிகளால் போதகர் ரிச்சர்ட் உம்பிராண்ட் உரோமானியாவில் இரகசிய கிறிஸ்தவ பணிகளில் ஈடுபட்டமைக்காக கைது செய்யப்பட்டார்.போதகரின் மனைவி சபீனா உம்பிராண்டின் உண்மைக் கதை, அவளது கணவரை விடுதலை செய்ய எடுத்த முயற்சிகளும், அதைத் தொடர்ந்து அவளது சிறையிருப்பும், எல்லாவற்றிற்கும் மேலாக உலகம் எங்கிலுமுள்ள கட்டுப்பாட்டு பகுதிகளில் நிலக்கீழ் கிறிஸ்தவ ஆலயங்களை கட்டியெழுப்ப எடுத்த தளராத முயற்சிகளும் உள்ளடக்கப்பட்டுள்ளன.இந்நாள்வரையிலும் கம்யூனிசவாதிகள் தூய்மையான கிறிஸ்தவத்தை பொறுத்துக்கொள்ள முடியாமலிருக்கின்றனர் என்பது ஏற்றுக்கொள்ளவேண்டிய உண்மை. நிலக்கீழ் கிறிஸ்தவர்களை படுகொலை செய்தலும், சிறையிலடைத்தலும் தொடர்கிறது. இது போதகரின் மனைவியின் ஒரு அவசர செய்தியாகும்.

Author:

சபீனா உம்பிராண்ட்

Translation:

பரிசில்லா ரொஷான்

Year:

2013

Book-image-8
Book-image-9
Title:

දැවෙන හදවත්

Abstract:

තාරාගේ කථාව “දැවෙන හදවත්” හි සඳහන් දිරිය කන්තාවන් අට දෙනා අතර අද්විතීය කථාවක් නොවේ. තම කොමියුනිස්ට් දේශයේ ජනතාවට සුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා තම නිදහස කැප කළ වියට්නාමි තරුණිය මෙන්ම කෝපාවිෂ්ඨ ගම්වැසියන් විසින් තම ස්වාමි පුරුෂයා හා පුතුන් පණ පිටින් පුළුස්සා දැමීමෙන් පසු මුළු ඉන්දියාව පුරා සමාව දීම හා සුවයේ පණිවිඩය ප්‍රචලිත කළ ඔස්ට්‍රේලියානු ජාතික මිෂනාරිවරිය වැනි කතුන් ලොව පුරා රහස් සභාවේ නායකයන් හා සේවකයන් ලෙස ඉදිරියට ඒමට බරපතල විරුද්ධවාදිකම් ජයගත්තෝය.

Author:

ග්‍රේෂියාබර්න්හම්

Translation:

එස්. කේ. කේ. සිරිසේන

Year:

2013

Title:

அனலடைந்த இதயங்கள்

Abstract:

தைரியமிக்க எட்டுப் பெண்களின் கதைகளான அனலடைந்த இதயங்களிலுள்ள இக்கதை ஏனைய கதைகளுக்கு ஒப்பானதல்ல. சுதந்திரத்தை விட்டுக் கொடுத்து சுவிசேஷப் பணியிலீடுபட்ட இளவயதான வியட்னாமிய பெண், கம்யூனிச மக்கள் வாழும் சொந்தத் தேசத்துக்குத் திரும்பியமை, கணவனையும் பிள்ளைகளையும் கிராமத்து மத வைராக்கியமுடைய மக்களால் உயிருடன் எரிக்கப்பட்டு இழந்த நிலைமையிலும் இந்தியா முழுவதிலும் மன்னிப்பின் செய்தியை பரப்பும் அவுஸ்திரேலியப் பெண்ணுமான இப்பெண்கள் தமக்கு விரோமான காரியங்களை மேற்கொண்டு, தலைமைத்துவப் பொறுப்பேற்று உலகெங்கிலுமுள்ள நிலக்கீழ் ஆலயப் பணிகளில் ஈடுபடுகின்றனர்.

Author:

கிரேஷியா பர்ன்ஹாம்

Translation:

பரிசில்லா ரொஷான்

Year:

2013

Book-image-10